Matath thiyena passne okai, oka wena kauru hari genawanm hodai. Abans lage after service chora 🤮, mage yaluwek gama illala bohom amaruwen thama item eka replace kara gaththe
Why can't they increase the warranty period for the battery if it is so good?? Suddenly can we change to lipo4 since the battery used here Graphene is little too heavy???
1 charge cycle is charging once from 0% to 100% ( if charged from 50% to 100% then 0.5 charge cycle). So unless you ride nearly 100km a day, the battery is going to last way longer than 3-4 years. If you are riding around 20km a day then the battery will easily last over 10 years. I'm not sure why they're sabotaging their own marketing by saying false numbers.
no these battries will die after 4-5 years even if you are used half of the cycles they promised. im a guy who will ride around 50-70 km per week so i thought about this and did some research in google and thats when i found out about this, i think thats why abans and yadea never market like you can use the battery for 10 years if you ride less
T9 ❤ එක අරන් දැන් මාස 5ක් 6ක් වගේ වෙනවා.5000Km+ පැදලා තියෙන්නේ.බයික් එකේ ලොකු ගැටලුවක් නම් නෑ තාම...ඒත් සිග්නල් ලයිට් දාන ස්වීච් එක වෙලාවකට වැඩ නෑ.වැස්ස පටන් ගත්ත දවස් වල ඉඳලා හෝර්න් එක වැඩ නෑ.ඒවනම් ලොකු ගැටලුවක් නෑ කියමුකෝ.මොකද ඕන වාහනේක පොඩි පොඩි ගැටලු එන්න පුලුවන් නේ...
මේකේ ලොකුම ගැටලුව අබාන්ස් එකේ තියෙන Costomer service එක.😊
එක පාරක් බෙන්ඩ් එකක් ගන්නකොට රෝදේ edge එක පැනලා රිම් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා මෝටරේ වටේ ෆ්‍රේම් එක මාරු කරනවා වෙනුවට 60000/= ක් දීලා මෝටරෙත් එක්කම ගන්න උනා... පොඩි හීරීමක් උනේ.එතනින් හෙමීට හුලං යනවා.වටේ frame එක 4000/=ක් 5000/= ක් වගේ වෙයි.ඒත් ඒක විතරක් එන්නේ නෑලු.ඒකල්ලත් අරකෙන් ගලවලා මාරු කලේ වටේට තියෙන frame එක විතරයි.මොකද පොතේ මෝටර් නම්බර් එක එනවනේ එන්ජින් නම්බර් එක වෙනුවට... කොහොමහරි වැඩේ කරගත්තා බයික් එක ෆුල් ඉන්ෂුවරන්ස් කරලා තිබුන නිසා...
ඒ පෙරලුන පාර පාකින් ස්වීච් එක පුපුරලා ඒක ඕඩර් කරලා දැන් මාස 3කට වැඩි තාම නෑ.කතා කරාම සතියෙන් එවනවා කියනවා...(සමහර වෙලාවට කතා කලාම නම් ඒ අය සද්දත් දානවා.😂) අනික එයාලගේ සර්විස් සෙන්ටර් වල ඉන්න අයට බයික් එක ගලවගන්න වත් තේරුමක් නෑ.සමහර ඒවා අපි කියලා දෙන්න ඕන.අනේ ඉතින් හරි අමාරුයි එහෙම උනාම. වෙන නම් කියන්න අඩුවක් නෑ.බයික් එක පට්ට ලස්සනයි.63kmph වගේ max speed එකක් තියෙනවා.100km range එකක් නම් මම කවදාවත් ගිහින් නෑ.80km වගේ යනවා...කඳු අදිනවා අවුලක් නෑ.පට්ට comfortable.❤
මෙතන වැරදි විතරක් කියලා නෑ මම.හොඳත් නරක දෙකම කියලා තියෙනවා.🤙
Abans එකේ මහත්තයෙක් මේක දකිනවනම් customer service එක මීට වඩා හොඳට හදන්න ක්‍රියාමාර්ගයක් ගන්න.Abans වගකීමක් තියෙන නිසානේ මිනිස්සු මේක ගන්නේ.එහෙම ඔයාලව විස්වාස කරලා බයික් එකක් ගන්න මිනිස්සුන්ට සද්ද දාන්න, බයික් එක ගන්නකල් හැමදාම කතා කරලා, මොකක් හරි පාර්ට් එකක් හරි සර්විස් එකක් හරි ඉල්ලුවම ඒක care නොකර ඉන්න එපා...හරි අමාරුයි එතකොට දිගටම Abans එක්ක ගනුදෙනු කරන්න... මාව contact කරගන්න ඕනනම් mail එකක් දාන්න.😊 sanerunilupul.infoඇට්ජීමේල්ඩොට්කොම්
malli oyage number eka ewanna ko bike eka gana ahaganna, api ganna inne
කීයක් උනාද බයික් එක
@@dilansachintha7206 499
@@dilansachintha7206 500,000
@@nadeeamara83ගත්තද.?
අබාන්ස් කියන්නේ අලෙවියෙන් පසු සේවය අන්තිම දුර්වල තැනක්.
සහතික ඇත්ත...කුරුනෑගල... මගේ LG washing machine හදා ගන්නේ සිංගර් එකට දීලා... මෙදා පාර දම් රෝ එකකට මාරු උනා...
definitely 👍
Comments ටික බැලුවාම බයික් එක ගැන කෙසේවෙතත් අබාන්ස් එක ගැන හොඳට දැනගන්න පුලුවන් 😅😅
Abans customer care අන්තිමයි.
Electric bike math ganna hithagena inne.
Eth samahara prashna valata thama uttara ne.
1. Battery eka 3 lakhs venawa den. Avurudu 4-7 pawitchi karanna pulwnlu. Eeta passe maru karanna venawa. Awurudu 6k kiyla gattath depreciation cost eka 50000/= K vnwa awuruddata. Eth den laksha 3kta thyna battery eka avurudu 6 de minimum laksha 5K vath vey. Ethakota 85000/= vath apita allocate krnna vnwa battery ekata awuruddata.
2. Battery fully charge venna peya 3 to 4 ynwa. Vinadiyen prtrol ghnna nm pulwn.
3.sound eka adu hinda risky vedi kiyalath kynwa.
4. Meke spare parts tika digatama ganna puluwnda
NWOW E-bike is the best
👍👍👍 ඉදිරිපත් කිරීම ගොඩක් හොදයි හැබැයි ගොඩක් අය බැටරි බයික් වල cost එක හදන හැටි වැරදියි .. අපි බැටරියේ ආයු කාලය දුවන KM ගානට එකතුවෙනවා මොකද බැටරිය ගොඩක් ගණන් .. අද බයික් එක ගන්න කෙනෙක් අවුරුදු දෙකකින් මාරු කලොත් එදාට බැටරිය බයික් එකේ මිලට සමාන වෙන්නත් පුළුවන් ඒකනිසා ඒගැනත් ගන්න අය සැලකිලිමත් වෙන්න ... ඒවගේම අපේ රටට ගොඩක් ගැලපෙනවා .. හැබැයි ආණ්ඩුවක් විදියට මේවා තව දිරිමත් කරන්න ඕන තෙල් වල කොමිස් බලන්නේ නැතුව
Sanwarditha ratawal walath electric car ganan eth car ekak ganna haduwama rajayen bonus ekakuth denawa 😊 eyalawa rajaya maginuth dirimath karanawa 😊
@@betterthings3208 එකට මෙහෙ සොලර් හයිකරගන්නත් එක එකා ගෙන් අවසර ගන්න ඕන වැඩ පාඩු කරගන්න ඕන. සොලර් හයි කරගන්නවාට වඩා සල්ලි ඩිපොසිට් කරගන්න එක ලාබයි ලෝන් අරන් පොලිය ගෙවනවාට වඩා .. කිසිම සහනයක් නැහැ ඇත්තටම
ඔයා හරි බැටරිය ගොඩක් ගනන්.
Batariya danna bike eka ukas tiyanna venava
@@danu5748 Graphine battery ekak thiyenne 38AH 72V charging cycle 800-1000 after 4 years thamai battery replacement ekak enne battery eke Dan thiyena cost eka (6 layer battery) for each layer ekak wenne 25,000 Anika after 4 years 150km ho 200km range eke battery ekak enne... Anika thamai battery eka thawa dollar eka adu wenawath ekka price eka adu wenawa..🙂
නියමයි මල් විඩියෝ එක. එත් ලංකාවේ තිබ්බෙ ජරාම ආයතනය අබාන්ස් කියන්නෙ. 150000 කියන්නෙ බැටරිය ගොඩක් මිල අදිකයි. ඔකුන්ගෙ අලවියෙන් පසු සෙවාව මෙලො රහක් නැ. ඔකුන්ගෙ වොශින් මැසින් එකක් තිබ්බෙ ඔකුන්ට පාට්ස් නැ. මගෙ AC එකෙ pcb එක ඔකුන්ට දෙන්න බැරි වුනා. මිගමුව සවිස් එකෙ ඉන්නෙ පට්ටම හොරු. බයික් එක මම දන්නැ කොහොමද කියලා.
hariyata hari bn agal 50 tv ekak thibba eka eka parai haduwe eta passe warrenty denna ba kiwwa maha sakkili awrudu 3k warrenty thibilath😏
බයික් එකත් එහෙම තමයි 2018 දී මම ගත්තා ඕකුන්ගෙන් electric bike එකක් ඔය පළවෙනි පාර නෙමෙයි Yadea ලංකාවට ගෙනාව. Lead acid battery කිසිම තේරුමක් නෑ අවුරුද්දක් වත් තියෙන්නේ නෑ දැන දැනම මේ කාලකන්නි එව ගේන්නේ විකිනුවට පස්සේ ගත්ත එකාට ගෙන ගැහුවත් වැඩක් නෑ.
👍👍👍👍
Matath thiyena passne okai, oka wena kauru hari genawanm hodai. Abans lage after service chora 🤮, mage yaluwek gama illala bohom amaruwen thama item eka replace kara gaththe
ලෝකේ හොදම බ්‍රෑන්ඩ් එක ගෙනාවත් වැඩක් නෑ ඒක ගේන්නේ අබාන්ස් කියන කාලකන්නි නම්. මේකට ගැලපෙන නියම ගැමි උදාහරණයක් තියෙනවා. "බල්ලගෙ පුකේ මී බැන්දා වගේ" කියන කතාව. 😂😂😂😂😂😂
SL geek response rate eka සෑහෙන අවුල් mta hithena widihata. Viewersla අහන ප්‍රශ්න වලට උත්තර දීල තියනවා දැකලාම නෑ. Viewers lawa care කරනවා අඩුයි වගේ පේන්නෙ
ඔව් මේ යකා එපා වෙනව
ඌට උත්තර නැතිවෙන ප්‍රශ්නනේ බං කට්ටිය අහල තියෙන්නෙ
Why can't they increase the warranty period for the battery if it is so good?? Suddenly can we change to lipo4 since the battery used here Graphene is little too heavy???
බැටරියේ ගාන , විදුලි බිල, අමතර කොටස් මේවල ප්‍රශ්න එන්නේ තව අවුරුදු දෙකකින් ඒවා ගැන බැලුවම ඇදට මේකේ වටිනාකම 300 000/=
Denata battery Rs 150,000 Ok, battery warrenty kalaya masa 18 ok, thawa awur,2 kin new battery keeyak weida ? Sir..
වැදගත්ම දෙය පැය 8ක් චාඩ් කරන්න වෙන බයික් එකක් වැඩක් නෑ..අනික අබාන්ස් එකේ service එක ගැන නම් කියලා වැඩක් නෑ... අපේ indrustrial වොෂින් මැෂින් දෙකක් තියනවා කොච්චර කෝල් කරත් සර්විස් එකට එන්නෙ නෑ.. එන සතියෙ එනවා ඊළඟ සතියෙ එනවා විතරයි ... අබන්ස් එකෙන් බඩුවක් ගත්තොත් විනාසයි..
I am in galle how I am buy new one? Immediately help me. Thank you
If a bettary can work upto 3-4 years ,why can't provide warranty for 3-4 years , why only 1.5 years ????
හැමෝම මේ බයික් වලට මාරු වෙනවා නම්! ආයතන ඔක්කොම එකතුවෙලා වැඩිපුර මේ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න එතකොට parts වල ප්‍රශ්න විසඳනවා parts මිල ගණනුත් අඩු වෙනවා. චීනයේ තෙල් වලින් දුවන සකූටර් නැති තරම්.
Phone eka charge karaganna amathaka wela cable hoyan duwana api wage jaathiyak kohomada malli hama raakama bike eka paya 6-8kata kalin charge karanne? Oka issella practical wenna one sell karanna.
ගොඩක් අය ඔවට යන්නෙ නෑ දියුණු වෙන්න නමි ඔවට යන්න වෙනවා හැමොම.. හැමදාම එක තැන නැත්නම් මෙ ලග අයියා කෙනෙක් ගත්තා මිනිහට පුදුම සතුටක් තියෙන්නෙ
Price eka keeyada?
Battery eka lithium or lead acid da kiyala kisima wistharayak na, electric scooter ekak review karaddi important deyak thamai eh.
I think, price rs 495,000. Battry replacing amount , rs 150,000
Mewa me kiyana milata koheda thiyenne😊
අබාන්ස් එකේ බඩුනම් මෙන්න වැන්දා🙏අලෙවියෙන් පසු සේවාව අන්තිම ජරාම ආයතනයක්.ලාබ ඔක්කොම දෙපිටින් යනවා බැට්‍රියක් දාන්න උනහම.අවුරුදු ගානම ගත්ත ලාබෙ ඉවරයි..🥴අන්තිමට parts නෑ කිව්වොත් පොඩි උන්ට සෙල්ලම් කරන්න තමයි දෙන්න තියෙන්නෙ.
මමත් yadeya e8s එකක් ගන්න ඉන්නේ කොල්ලෙක් ට සුපිරි බයික් එක . තාම ලංකාවේ නෑලු ගෙනාපුවා ඉවරයි ලු මේ කමෙන්ට් දැක්කාම මට බයකුත් දැනෙනවා මගෙ මුදල් ගැන බයික් එක නම් හොදයි රටවල් ගානක් යූස් කරනවා මම ඉන්ටර්නෙට් එකේ බැලුවා.නමුත් ටව ටික කාලෙකින් අමතර කොටස් අබාන්ස් එකෙන් නෑ කිව්වොත් මොකද කරන්නේ??? ලබන සතියේ ලබන මාසේ එනව කිය කිය රස්තියාදු කරයිද සල්ලි දීලා හරි කෑලි ගන්න තියේ නම් අව්ලක් නෑ කව්රු හරි මට හරි දෙයක් කියන්නකෝ🤔🤔🤔🤔🤔🤔
අවුරුදු 3 න් 3ට ලක්ශ තුනක් යනවලු බැට්‍රි එකට ,එකට මොකද කරන්නෙ
ganna epa malli tvs ntoke eka ganna
@@dhanushkachandana4587matath Ganna oni , electric ithn kadeta ghn enna hodai , Anika paya 7k ynwa charge wenna
Ntorque eka attatma hodaida ?
Abans customer care අන්තිමයි. මගේ Ac unit වල parts නැතුව මේවගෙ parts තියේවිද. 😂
බයික් එක ලක්ශ 3 කටවත් දෙනවානම් පාඩු නෑ.. නැතිනම් තේරුමක් නෑ ..
500000/=
Kiyak wenawada sampurna gana baik eka
rechargeble naddd
දවසට ඒකක 4යි මාසෙට 120කරන් බිල 6000පනිනවා මේකට විතරක්
Bettry aka සැලකිය යුතු ප්‍රමාණයක් low , වෙන්නෙ නැතිව. ( උදා, 50% ) වගේ අඩු වෙලා තියෙන විට..නැවත full වෙනකම් charge කලොත් bettry එකේ ආයු කාලයට ප්‍රශ්නයක් වෙනවද? Bettry එකේ cycle ප්‍රමානයට ප්‍රශ්නයක් වෙනව ද?
නැහැ කොහොමත් 10%-80%අතර චර්ච් කරන්න 🔋 පුල් චර්ච් කරන්න එපා ,
Samanyen anumatha karanne battery percentage eka 20% ho 30%k wage pramanedi charge karanna kiyala nathnam cycle 800 - 1000th atharin eka cycle ekak adu wenawa 🙂
හැම වෙලාවෙම චාජ කරන්න වන සින් එකක් නැද්ද
5:36 unit 4ක් වගේ දවසට යනවා නම් ප්‍රශ්නයක් නෑ.
ඒ කියන්නේ 2000w power 1ක් පැය 6-7ක් full charge ගහලා unit 4ක් වගේ නම් යන්නේ අව්ලක් නැහැ.
මාසේට unit 52ක් වගේ යන්නේ දවසට 50km දුවන කෙනෙක් නම්. (දවස් 26ක් වගේ වැඩට යන කෙනෙක්)
ලොකුම දේ බයික් එකේ මිල ඒක කියන්නේ නැහැ නේහ් අර කෙනා.... ඔයා ඒක අහන්නෙත් නැහැ නේහ්
Rs .495000
හොද රිවීව් එකක්👌
නිෂ්පාදිත රට මොකක්ද ? මිල කීයද ?
මල්ලී අබාන්ස් එකෙන් කීයක් දුන්නද
මේක දාවන වන ගමන්ම බැටරිය චාජ් උනානමි වටිනව
Battry ekaka gana
Kiyada?
How kilometers can ride in first charge?
After 6-8 hours charging you can go definitely 100km (loading 150kg weight)
සියලු අදහස් මත විහිලුවක් 😂 මේ බයික් එක වසර තුනක් යන කොට ලබා ගත් ලාබය බැටරියට යට කර සිටිමට සිදුවේ දැන් එකහා මාර වසර තුනකින් දෙකක් වෙයි 😢 60යන්න ඔකක් ගන්නවට වඩා හොදයි 21/200 ටුස් ටොක් විල් එකක් ගන්න එක නොතමි යන්නත් පුලුවන් අනික ලමයි ඉස්කෝලෙ එක්ක යන්න වගේ එවටනේ ඔකක් වැඩිම හොයන්නේ ඇත්තටම SL geek මල්ලි විහිලුවක් අබන්ස් කියන්නේ සෙර්විස් නම් බින්දුවයි
Praice kiyada
200km wage range eke ewa nathda
mila laksa dekak wath wenawa ethi dubai ekenam lankawe mudalin laksayak ewnawa malli
වැඩියි බං.... බැටරිය... විහිලු වැඩක්
ලොකු ගානකට අරන් පාඩුයි පාට්ස් නෑ නේද .....ලක්ෂ තුනක් නම් වටිනවා
Oky battary meter eka hariyatama pennanne nahe. Athal denawa. Anika clock ekak nahe, off karala on kalama giyapu km gana pennanne nahe. Eka balaganna off karala key eka dala karakawala pennaddi balagena mathaka thiyaganna oni. Hodama eka thamai walaka weteddi walla gihin kate wadinawa. Echcharakata comfortable.
Ps: munta kiyanna hema sales agentslata kiyanna hemadema ganna ekkenata kiyanna kiyanna. Mokada gaththa scooter ekata dena service eka dana gaththeth number plate eka ganna giya dawase. 😂😂
Aiye oya gaththada me bick eka
@@indikakasun8229 mage yaluwek gaththe. Ude hawasa mama yana bike eka. Ekai ochchara danne. 🤣🤣
Thanks bn
අබාන්ස් අලවියෙන් පසු සේවාව කියන වචනෙ තේරුමවත් නොදන්න කොම්පැනියක්.ඒනිසා මේ බයික් එක ගැනනම් ව්ස්වාසයක් තියන්නබෑ
Regenerative Breaking available?
Yes on E8s pro only
Mila kohomada
Bike eka laksha 1.50 neda matath ona labayi
Oka yana gaman charge wenna hadanna puluwanne,lankawe mechchara weddo ennakota,ehenam bike wikinila ewarai,battery karayoth horakam karanna epei
ගාන කීයද?
price kohomada????
මෙහි සම්පුර්ණ වටිනාකම කීයද?
අබාන්ස් අලවියෙන් පසු සේවාව අන්තිමයි
කොල්ලෝ උබට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා සමාජයෙන්.
Mekanm Super Product I Used It
1 charge cycle is charging once from 0% to 100% ( if charged from 50% to 100% then 0.5 charge cycle). So unless you ride nearly 100km a day, the battery is going to last way longer than 3-4 years. If you are riding around 20km a day then the battery will easily last over 10 years. I'm not sure why they're sabotaging their own marketing by saying false numbers.
no these battries will die after 4-5 years even if you are used half of the cycles they promised. im a guy who will ride around 50-70 km per week so i thought about this and did some research in google and thats when i found out about this, i think thats why abans and yadea never market like you can use the battery for 10 years if you ride less
No, these batteries last for two years if you are lucky.
He has an exaggerated life of the battery.
විසිරුණු සේවා ජාලය?????
දැනගන්න පුලුවන්ද
😂😂😂
Charging station
ගෙදරින් charge කරන්න පුලුවන්, sqare plug එක plug කරල
ගාන.කයල.හිටියනම්😮
හරියට..නිකම්.දෙනව.වගේ
ගාන.කීයද
Price plz
බැටරියේ මිලයි, නැවත විකිණීමේදි මිලයි, බැලුවොත් කිලෝමීරයක වියදම රුපියල් 100/= ට වැඩි.
😢
Super 😍👍
බදුල්ල තැනක් තියෙනවා ද බලන්න
Price ???
Prices (As of May 2023)
Yadea T9 electric bike - Rs.499,950
Yadea E8S electric bike - Rs.549,950
Congratulations
මේකේ මිල කියියද
price kohomada
4.80i
Heavy rain and wet condition in srilanaka is this bike water proof
Yes am a daily driver with e8s pro
I do not like this bike at all.
@@robinjcob6888why ?
LiFePO4 Battery unanam maru....
Suoer 🤲🙂
Kadu addanawada
Motor price khomada
LiPo4 හියෙනව නේ දැන් මාර්කට් ඒකේ cycle 6000ක් වගේ පුළුවන්
Eth cost eka 10million withara wenawa bike eka 🙂
@@sinhalatrailerdubbings2765 මේක කීයද ?
@@littlestuff2778 T9 - 499,950/=
E8 s pro - 549,950
Leasing credit card facilities available 🙂
ඉතින් ඕකෙ තියෙන ඕඩිනේටරෙන්ම ඔය බැටරි එක චාර්ජ් වෙන්න හදන්න බැරිද.නැත්නම් ඔය ලයිට් එහෙම වැඩ කරන්න විදුලිය ගන්න බැටරි එකෙන් ඉන්වටර් එකකින් කරන්ට් එක වැඩි කරලා චාර්ජ් වෙන්න හදන්න බැරිද.
සමහර electric bike තියෙනවා බ්රේක් ගහනකොට චාර්ජ් වෙනවා
මොකක්ද මේ graphene බැටරි කියන්නේ. Lithium Ion? බොරුවට graphene බැටරි කියලා මාකට් කරනවද? Lifepo4 බැටරියක් දැම්මනං අවුරුදු දහයකටවත් මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.
මිල කියද දාාන්නකො
Electric cars thiyana thanak nedda
RUclips search krl blnn videos athi
Full charge කරන්න unit කීයක් යනවාද
It's takes like 3 units
So around LKR 150 for 100km
price eka ema komada 🥺
500000
කාලෙ හැටියට කි මි 100 පසුගාමි තත්ත්වයක් විනාඩි 90 පමන පූර්ණ ආරෝපණයක් තිබිය යුතුයි.
දැං scooter 1ක් කීයද ගනන් අඩු හොඳම එකක් මොකක්ද
NWOW SE Model
Meka register karanna oneda
දුර ගමනක් ගිහින් මගකදි බැට්‍රිය බැස්සොත් අනාතයි පෙට්‍ර්ල් හොදයි කියල හිතෙයි කොච්චර ලාබ උනත්
Where is the charging points
Google map eke search karala balanna.
At home
Gana kohomada ?
Kiyada
Loku awulk ne habayi pasidu ayyye apiyernce පටිටම අවුල් හැබැයි....😅😅😅😅😅😅
මමත් ගත්ත මේවගෙ බැට්‍රි ගනං
Super Soco brand ekath ekka baladdi oka patta odd neh...
Super soco ලක්ෂ 15/-. Car එකක් ගන්න පුලුවන් 😁
මිල කියද
What are the privs
Jaraawak ne
මට හරිම ගාන දානවාද ගෙවන්න ගන්න පුලුවන්ද මුලික ගාන කියද
Ok
6 lak
මේක කදු එහෙම තියෙන ප්‍රදේශවලට හරියනවද
Anita Pattaya pallamak nadda kande yanna amaruivagenam pallamata yanava
ගන්න හිතයි කොහෙන්ද ගන්න පුලුවන්
ගොඩක් හොඳයි
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
ඇයි යකෝ ගාන කීයද කියල උගෙන් ඇහුවෙ නැත්තෙ උබට ගෙවන ගාන අඩුවෙයි කියලද තොට පිස්සු නැත්නම් හොදයි